Tuesday, December 22, 2015

අන්තර්ජාල බැංකු ගිණුමක් ආරම්භ කිරීම

   !අන්තර්ජාල බැංකු ගිණුමක් ආරම්භ කිරීම!

අන්තර්ජාලය තුල ඔබ මුල්‍යමය ගණුදෙණු සිදුකිරීමේදී ඒ සදහා විශ්වාසනීය අන්තර්ජාල බැංකුවක හෝ කිහිපයක ගිණුම් ආරම්භ කළ යුතුය. ඔබට ගෙවන සියලු ගෙවීම් ඔබ නමින් චෙක්පත් මගින් ගෙවන හෙයින් නිවැරදි තොරතුරු ලබා දිය යුතුය. අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලදී ගැනීමේදී ද මෙම ගිණුම් භාවිතා කිරීම සුදුසු වේ. අන්තර්ජාලය හරහා මුදල් උපයන්නට බලාපොරොත්තු වන අයෙක් හට මෙම ගීණුම් එකක් හෝ කීපයක් ආරම්භ කිරීම අනිවාර්ය නොවුවත් බොහෝ විට මෙය අත්‍යවශ්‍ය අංගයක් වනවාට කිසිදු සැකයක් නැත.

අද වනවිට අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම ගොඩක් ජනප්‍රිය වෙමින් පවතින විනෝදාන්ශයක් ලෙස මෙන්ම ඉතාහොඳ ආදායම් මාර්ගයක් ලෙසද දකින්න පුලුවන්..
ලෝකයේ වෙනත් රටවල් ඉතා බහුල ලෙස ඔවුන්ගේ අමතර ආදායම් මාර්ගයක් ලෙස මෙය බහුලව බාවිතා වෙනව....
අන්තර්ජාලයෙන් මුදල් ඉපයීමට යාමට කලින් අපවිසින් කලයුතු වැදගත් වැඩ කීපයක් තියනව. ප්‍රදානම කරුන තමා අපි විසින් උපයන මුදල් අපේ රටට ගෙන්වා ගැනීමයි.

අනෙක් කරුන නම් අපගේ ගිනුමේ referral ප්‍රමානය වැඩිකරගැනීමයි. එනම් ඔබ විසින් ඔබ මුදල් උපයන ආයතනය වෙත එක් රැස්කොටදෙන සාමාජික ප්‍රමානය ඉහල දැමීමයි.
  මේ සදහා ඉතා විශ්වාසනීය අන්තර්ජාල බැංකු ගීණුම් දෙකක් ඇත.

මුදල් ගෙන්වා ගැනීම...........

මෙහි මුදල් ගෙන්වා ගැනීමට පිලිගතහැකි ආයතන අතරින් ලංකාවේ ප්‍රචලිතම ක්‍රම 2 වන්නේ...
1. Paypal
2. Payza (Alert pay)
යන අයතනවේ.
මේවා online මුදල් හුවමාරු කරගැනීමට ඇති ප්‍රදානම සමාගම්ය.
                Alertpay - මෙහි නාමය දැන් Payza ලෙස වෙනස් කර ඇත.
එමනිසා අපගේ මුදල් ලබගැනීම paypal හෝ payza ගිනුමක් හෝ 
දෙකම ආරම්බකලහැක.
1. Paypal

මෙය බොහෝදෙනා බාවිතාකරනා ගිනුමකි. eBay වලින් ගනුදෙනු කිරීමට හා eBay වලින් මුදල් ඉපයීමේදී PayPal බහුලව බාවිතවේ. මෙම ගිනුම මගින් ගනුදෙනු කිරීමේදී එය අනිවාරයෙන්ම verify ගිනුමක් වියයුතුය. නොමතිනම් මුදල් ගිනුමට ලබාගැනීමට හා ඒමගින් ගනුදෙනු කර නොහැක. ඒ සඳහා ඔබගේ PayPal ගිනුම Credit card, visa electron card මගින් සම්බන්ද කලයුතුය.

ඔබට ඒවා නොමැතිනම් වෙනත් ක්‍රම මගින් එසේ ගිනුම් card පතක් සම්බන්ද කලහැක.
ඒ සඳහා ... 
 v  සම්පත් බැංකුව මගින් ඔනෑම අයෙකුට ගතහැකි සම්පත් කාඩ්පතක් ලබාගනිමින්,
  v  කොමර්ශල් බැංකුවේ ගිනුමක් ආරම්බකර කාඩ්පතක් ලබාගනිමින්,
  v  හැටන් නැශනල් බැංකුවේ සාමාන්‍ය ගිනුමක් ආරම්බකිරීමෙන්,( මෙය ඉතා ලාබදායි මුදල් හුවමාරු කරගැනීමට ඇති ක්‍රමයකිඅන්තර්ජාලයෙන් මුදල් පරිහරනයේදි අනෙක් ඒවාට සාපේකෂව අයකරගන්නා කොමිස් මුදල අඩු අගයකි. තවද පහසුකම්ද පවතී)
මෙහිදී ඉතා පහසුම ක්‍රමය නම් සම්පත් කාඩ්පතක් ලබාගැනීමයි. එහිදී විවිද පැකේජ ඔස්සේ ගිනුම් ආරම්බකලහැක.


සම්පත් කාඩ් එකක් ලබාගනිමින් එය PayPal සමග සම්බන්ද කරගන්නා ආකාරය පිලිබඳව අන්තර්ජාලයෙන් විශාල තොරතුරු ප්‍රමානයක් ලබාගතහැක. 

වැදගත් කරුනක් නම්,

දැනට ලංකාව සඳහා PayPal මගින් ඔබ උපයන මුදල් ඔබේ අතටම ලබාගැනීම අසීරුය.කලහැකි වුවත් එවිට ඔබේ මුදලින් සැලකියයුතු ප්‍රමානයක් කොමිස් ලෙස අහිමිවේ.

නමුත් ඔබට එම PayPal එකට ලැබෙන මුදල උපයෝගීකරගනිමින් අන්තර්ජාලයෙන් බාන්ඩ මිලදී ගතහැක. එය ඉතා වාසි දායකවේ. Credit card එකක් නම් ඔබට ලංකාවේදී උවද බාන්ඩ මිලදීගතහැක. කොමර්ශල් හා හැටන් නැශනල් බැංකු මගින් නම් සාමාන්‍ය ගිනුමට එම මුදල් ලබා ගතහැක. නමුත් එසේ මුදල් ලැබෙනවිට පියවර ගනනාවකින් අපගේ අතට මුදල් ලැබෙන නිසා ලැබෙන මුදල් ප්‍රමානය අඩුවේ. එයගැන සැලකිලිමත් වියයුතුය.
2. Payza

මෙයද ඉතා ජනප්‍රිය අන්තර්ජාල මුදල් හුවමාරු වන්නාවූ ගිනුමකි. Alert Pay නමින් ආරම්බයේ හැඳින්වූ මෙම සමාගම මුදල් හරපත් (money check) මගින් තමාගේ මුදල් ලබාගත හැක.

එය ඔබගේ නිවසටම පැමිනේ. ඒ නිසා මේ ක්‍රමයේදී මුදල් අප අතට පත්වෙන පියවර ගනන අඩුනිසා අපට විශාල මුදලක් ඉතිරි කලහැක.
මෙහි ඇති තවත් වාසියක් නම් PayPal ගිනුම මෙන් අනිවාර්යෙන්ම ගිනුම verify  වී තිබීම අවශ්‍ය නොවීමයි. එනම් NeoBux වැනි PTC site මගින් උපයන මුදල් payza ගිනුමට ලබාගනිමින් මුදල් ගෙන්වාගැනීම කිරීම හැක.
 නමුත් යමකට මුදල් payza ගිනුමෙන් ගෙවීමක්(ආයෝජනයක්) කල නොහැක.

ඒ සඳහා පහත ලිපිනය  select කර payza වෙබ් අඩවියට පිවිසෙන්න...!!!
  

ප්‍රථමයෙන් Alertpay ගිණුමක් ආරම්භ කරන ආකාරය ගැන විමසා බලමු.

මෙහිදී අප අළුතින්ම ගිණුමක් ආරම්භ කිරීම අවශ්‍ය නිසා Sign up now මත Clickකරන්න. එවිට පහත ආකාරයට පිටුවක් ආරම්භ වේ.



මෙහිදී අප අළුතින්ම ගිණුමක් ආරම්භ කිරීම අවශ්‍ය නිසා Sign up now මත Clickකරන්න. එවිට පහත ආකාරයට පිටුවක් ආරම්භ වේ.

b)ඉන්පසු ලැබෙන්නේ ඔබ විසින් සාදනු ලබන ගිනුමේ ආකාරය තේරීමයි.

අපට අවශ්‍ය වන්නේ දුඹුරු පැහැයෙන් හෝ රතු පැහැයෙන් වට කර ඇති ආකාර වලින් එකකි

http://sathsaraecsystem.blogspot.com

 පි‍ටුවේ දකුනු පසින් එම එක් එක් ගිනුම පිලිබඳව කුඩා සටහනක් සඳහන්වේ...


 Personal pro- මෙහිදී මුදල් යැවීමට හා මුදල් ලබාගැනීමට සීමාවක් නොමැතිව සිදුකල හැක.
මෙහිදී Personal pro ගිනුම ‍තෝරාගත් වුවත් ගැටලුවක් ඇතිනොවේ.


c)ඉන්පසු ලැබෙන්නේ ඔබගේ පුද්ගලික තොරතුරු payza වෙත ලබා දීමය. ඒ සඳහා නිවැරදි තොරතුරු ලබාදීමට වගබලා ගතයුතුය. විශේෂයෙන් ඔබගේ පුද්ගලික ලිපිනය නිවැරදිව ලබාදෙන්න.

http://sathsaraecsystem.blogspot.com

d)මීලඟට ඔබගේ ගිනුමට අවශ්‍ය තොරතුරු ලබාදෙන්න

 1.නිවැරදි Email ලිපිනයක්.

2.ඔබට අභිමත මුරපදයක් යොදන්න. “Re-enter password” කො‍ටුවේ නැවත ඔබගේ මුරපදය යොදන්න.

3. Transection pin එක සඳහා ඔබට කැමති අංක තුනට වඩා අගයක් ලබාදෙන්න. මෙය ඔබගේ ගිනුමේ අමතර අරක්ෂාව සඳහා ලබාදෙන බැවින්මතක තබාගැනීම අනිවාර්‍යවේ.

මේය ඔබ විසින් ගිනුමේ කරන ගනුදෙනු වලදී හා යම් වැදගත් ලිපිගොනු මැකීමට යන අවස්ථාවකදී ඇසියහැක.
 4. Choose a question තුලින් කුමක්හෝ ඔබට කැමති ප්‍රශ්නයක් ‍තෝරාගනිමින් ,එයට පිලිතුර ලෙස answer කො‍ටුවේ ඔබේ පිලිතුර සඳහන් කරන්න.
5. NO යන්න ලබාදෙන්න.

6. CAPTCHA code එක ලබාදෙන්න.

7.ගිවිසුමට ඒකඟ වීමටකුඩාකො‍ටුව තුල select කරන්න.

e)ඔබසෑදූගිනුමසත්‍යතාවයතහවුරුකිරීම සඳහාඔබේ email ගිනුමට payza වෙතින් email පනිවිඩයක් එවනු ලබයි.



http://sathsaraecsystem.blogspot.com

f)ඔබගේ email ගිනුම පරීක්ෂාකරඑම email පණිවිඩයේ ඇති "click here to validate your email address"යන්න select කරන්න. 

http://sathsaraecsystem.blogspot.com
 g)එවිට ඔබගේ ගිනුමේ email ලිපිනය සත්‍යතාවය තහවුරු වී ගිනුම විවෘතවේ. එහි ඉහල දකුනු කෙලවරෙහි unverified ලෙස දැකියහැක.
http://sathsaraecsystem.blogspot.com


·                     Note:    මෙය ඔබට unverified තත්වයේ වුවද බාවිතා කර හැක...
එමනිසා verify කරගන්නා තුරු ඔබට මුදල් මගින් ගනුදෙනු කරහැක. එවිට මුදල් ලබාගන්නාවිට කිසියම් මට්ටමක් ලබාදේ.. එය 500$ ක ගනුදෙනුවකට  සීමාකරයි.
මීලඟට ඔබගේ ගිනුම verify කරගන්නා කාරය වෙනත් ලිපියකින් කියල දෙන්නම්


Payza ගිණුමක් විවෘත කිරීම සදහා පහත link මත click කරන්න.


https://www.payza.com

No comments:

Post a Comment